Notifications
Clear all

Windows

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

winows cd wala gahana ekei pen wala gahana ekei wenasak thiyanawada? godak kattiya kiyanawa windows pen wala gahanawata wada cd eke gahana eka thama hoda kiyala?

1 Answer
0

එහෙම නම් වෙනසක් තියෙන්න බැ, CD, DVD, pen drives, hard drives, ssd මොකේ තිබ්බත් data data මයි.

ඔයා හරි windows iso එක ගත්තොත් CD හො pen drive එකකින් install කරත් වෙනසක් නැ, හැබැයි bios එකෙන් boot order එක හදාගන්න ඔනි ඔයා පාවිච්චි කරන්නේ cd ද pen drive ද අනුව.

මේ video දෙක follow කරන්න පුළුවන්,

https://youtu.be/Lpdnr5IauIs

https://youtu.be/eg1ZuiD0o4s

Share: