Notifications
Clear all

Windows

3 Posts
3 Users
0 Reactions
141 Views
0
Topic starter

Game එකක් කිසිම lag එකක් නැතුව play කරන්න දාන්න ඕනි driver's මොනවද?

3 Answers
0

Lag නොවී Play කරන්න drivers වලින් බෑ.ඔයාගෙ Graphic Card,Ram,Processor එක ඒ ගේම් එකට ඉල්ලන ගානට වඩා හොද වෙන්න ඕන.හැබැයි කොච්චර powerful උනත් සමහර වෙලාවට FPS Drop වෙන්න පුලුවන්.

graphic card එකේ Driver එක වගේම Direct X, Visual C++ වගේ දේවල් තමා driver විදියට දාල තියන්න ඕන.

online game එකක් නම් internet connection එක වැදගත්.

0
Quote from Dulan Shaminda on June 20, 2020, 5:55 am

Game එකක් කිසිම lag එකක් නැතුව play කරන්න දාන්න ඕනි driver's මොනවද?

Quote from Dulan Shaminda on June 20, 2020, 5:55 am

Game එකක් කිසිම lag එකක් නැතුව play කරන්න දාන්න ඕනි driver's මොනවද?

ගොඩක් hardware components වලින් එන input output signal operating system එකට ඒ කියන්නෙ windows වලට බොහෝදුරට read කරන්න බෑ එයාට direct තේරුම් ගන්න බෑ. ඒකට තමයි drivers හදල තියෙන්නෙ. ඒකෙන් වෙන්නෙ I/O devices වලින් එන signal OS එකට තේරෙන විදිඅහට convert කරන එක. ඒක නිසා drivers එන්නෙ ඒ hardware component එකට specific විදිහට සාමාන්‍යෙන් graphic card drivers අදාල graphic card company එකේ website එකෙන් දාගන්න පුලුවන්. ඉන්පස්සෙ windows update එකක් කිරීමෙන් වර්තමානයෙදි අනික් හැම device එකකට අදාල drivers update වෙනව.

නැත්නම් අදාල device එක හදපු සමාගමේ website එකෙන් ගොඩක් වෙලාවට ගන්න පුලුවන්.

device එකකට හරි driver එක වැටුනම විතරයි හරියට run වෙන්නෙ නැත්නම් වෙන model වල devices වල drivers දැම්මට වැඩ කරන්නෙ නෑ

0
Quote from Senuka X on June 20, 2020, 8:18 am

Lag නොවී Play කරන්න drivers වලින් බෑ.ඔයාගෙ Graphic Card,Ram,Processor එක ඒ ගේම් එකට ඉල්ලන ගානට වඩා හොද වෙන්න ඕන.හැබැයි කොච්චර powerful උනත් සමහර වෙලාවට FPS Drop වෙන්න පුලුවන්.

graphic card එකේ Driver එක වගේම Direct X, Visual C++ වගේ දේවල් තමා driver විදියට දාල තියන්න ඕන.

online game එකක් නම් internet connection එක වැදගත්.

visual C++, .net, direct-x කියන්නෙ drivers නෙමෙයි ඒව libraries ඒවලින් කරන්නෙ software හෝ game එක ලියල තියෙන source cord එකට support එකක් කරන එක .

ඒවත් වැදගත් වෙනව performance වලට

Share: