Windows 11, version...
 
Notifications
Clear all

Windows 11, version 22H2 update and sinhala font errors

3 Posts
4 Users
0 Reactions
996 Views
0
Topic starter

Windows 11, version 22H2 update එකෙන් පස්සේ සිංහල අකුරු වල ඉස්පිලි පාපිලි වගේ ඒවා ඊට පස්සේ අකුර ඇතුළට ගිහිල්ල පැහැදිලිව පෙන්වන්නේ නැත. තේරුම් ගැනීමේ පහසුවට ෆොටෝ 1ක් එකතු දැම්මා

3 Answers
0

මේ වගේ ගැටළු හැදෙන්න අනිවාර්යෙන්ම කාලයක් යයි.

0

film balanna ba me aluth update eken passe font aul gihin thiyenne. epawenawa

0

Registry editor eken Oka hadaganna puluwan

Share: