Windows 11 Insider ...
 
Notifications
Clear all

Windows 11 Insider Program is risk or safe?

1 Posts
2 Users
0 Reactions
299 Views
0
Topic starter

me mase 29, 30 wage wenkot win 11 insider preview ekk enwa kiyla thiynwa, ethkot apit ek insider program ekn dgn puluwnne, eka risk ekakd?

insider channel 3k thiynwne, eken eyla recomend krnne Beta eka.

ithin api ek dgnna eka win 11 leaked iso ek dgnwta wada secure ned?

e  gena podi adahasak oni

 

1 Answer
0

Microsoft ලා windows 11 insider program එකෙන් දෙන්න යනා නිසා leaked ISO එක භාවිතා කිරීමට හේතුවක් නැහැ.

ඕනිම software එකක preview/beta/alpha version භාවිතා කිරීමේදී bugs, glitches වලට මුහුණ දීමිට risk එකක් තියෙනවා. ඒ නිසා වැදගත් office/professional වැඩ වලට භාවිතා කරන computers එකක් නම් windows 11 preview build එක දාන්න එපා. ඔයාට එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් windows 11 try කරලා බලන්න.

Share: