Notifications
Clear all

Windows 11

1 Posts
2 Users
0 Reactions
208 Views
0
Topic starter

මම අලුත් PC එකක් හදන්න ඉන්නේ.

මට දැනගන්න ඕනේ මම හදන්න ඉන්න PC එකේ windows 11 run කරන්න පුලුවන්ද කියල.

  • 15 4th
  • H81 MOTHERBOARD
  • DDR3 8GB ram
  • 128 SSD
1 Answer
0

Windows 11 වල System Requirements බලන්න. https://www.pcguide.lk/windows-11-system-requirements-explained/

Share: