Notifications
Clear all

windows 11

3 Posts
3 Users
0 Reactions
210 Views
0
Topic starter

අපි  windows insider program  එකේ register  වෙලා,  windows 11 beta  එක install  කරගෙන පාවිච්චි කරනවනම්,  beta testers  ලට  final release  එක  update  එකක් විදිහට එනවද?, නැත්තම් අලුතෙන්ම  install  කරගන්න වෙනවද

3 Answers
0

බොහෝවිට final release එක update එකක් විදිහට ලැබෙයි.

0

දැන් windows 10 Activate කරලා තියන Pc එකකට windows 11 එක install කරාම win 11 ඒකත්  Activate වෙනවද...??

0

@subodha-keshanweerakkodi

හරියට win11 upgrade එක කරොත් win10 license එකෙන්ම win11 activate වෙනවා.

Share: