Notifications
Clear all

windows 11

3 Posts
3 Users
0 Reactions
251 Views
0
Topic starter

windows 11 dev build eke security problems thiyenne puluwanda.main device ekata dammoth data walata risk ekak thiyenawada

3 Answers
0

ඔව්, එකේ අනිවරෙන් security issues සහ bug තියෙන නිසා risk එක වැඩි. Microsoft ලා officiall windows 11 release version එකක් දෙනකම් එක main PC එකට install කරන්න එපා. දැනට win11 try කරන්න ඕනිනම් virtual machine එකක් භාවිතා කරන්න.

0

Thama windows 11 offiicialy relesed wela nadda

 

0

@semal-insira

https://youtu.be/MopvmwsYdAM

Share: