Notifications
Clear all

windows 11

1 Posts
2 Users
0 Reactions
258 Views
0
Topic starter

Windows 11 upgrade eka awa.eka damma upgrade karata kamak ndd?

1 Answer
0

දැන් upgrade කරන්න ලොකු අවුලක් නැහැ හැබැයි සමහර pc වලට තවමත් ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. Win11 upgrade කරලා දවස් 10ක් ඇතුලත නැවත win10 වලට ලේසියෙන් downgrade වෙන්න පුළුවන්.

Share: