Windows 11 සිංහල අක...
 
Notifications
Clear all

Windows 11 සිංහල අකුරු මාරු වීම

2 Posts
3 Users
0 Reactions
356 Views
0
Topic starter
මගෙ ලැප්ටොප් දෙකක් තියෙනව
1 . Windows 11 22H2
2. Windows 10 21H2
 
මේ දෙකෙම සිංහල ටයිප් කරද්දි "ර්" යෙදෙන වචන හරියට ටයිප් වෙන්නෙ නෑ. "ර්" පසුවේ තියෙන අකුර සමඟ එය මාරු වෙනවා. මීට පෙර මෙම ගැටළුව තිබුණේ නැහැ. මගේ පරණ ඩොකියුමන්ට් වලටත් මේ ප්‍රශ්ණේ බලපලා තියෙන්නේ.
 
සින්හලෙන් මොනාහරි ගූගල් සර්ච් කරාමත් කරාමත් අකුරු මාරු වෙනවා. මේකට විසඳුමක් තියේද?
2 Answers
0

ඕක මටත් උනා කාලයක් ,දැන්නම් හරි.හෙලකුරු රී ඉන්ස්ටෝල් කරන්න බලන්න .සමහරවිට හරියයි

0

වර්ධනය - මර්ධනය - මේ Type කරල තියෙන්නෙ Windows 11 වල unicode වලින්. language වලින් Sinhala Ad කරගන්න.

Share: