Windows 10 WSL2 වල ...
 
Notifications
Clear all

Windows 10 WSL2 වල automatically localdomain setup කරගන්න විදියක් තියනවද?

0 Posts
1 Users
0 Reactions
88 Views
0
Topic starter

Windows 10 WSL2 apache server එකේ අපි අලුතින් project එකක් හැදුවම ඒ project folder name එකට automatically local domain ekak setup වෙන විදියට හදාගන්න විදියක් තියද?

laragon වල මේක තියනවා.ඒත් laragon linux වලට නැහැ.

Share: