Windows 10 walata q...
 
Notifications
Clear all

Windows 10 walata quick time install wenne nahane

3 Posts
3 Users
0 Reactions
191 Views
0
Topic starter

kohomada daanne/ error enawa

3 Answers
0

Quick time එක download කරල right click කරන්න. එතනින් Run in compatibility mode කියන option එක තෝරන්න. ගොඩක් වෙලාවට හරි යයි.

quicktime දැන් Windows වලට  officially support කරන්නෙ නැහැ. ඒකයි ඕකට හේතුව.

0

ඒ විදිහට වැඩ කරේ නැත්නම් මෙන්න මේ steps ටික බලන්න.

1. quick time download කරගන්න

2. දැන් download වෙච්ච file එක right click කරල extract කරගන්න. එහෙම option එකක් නැත්නම් WINRAR හරි 7Zip හරි download කරල install කරගන්න වෙනව.

3. දැන් මෙන්න මේ විදිහෙ file set එකක් ඔයාට තියෙයි.

4. දැන් පිලිවෙලින් මේ ටික install කරගන්න

AppleSoftwareUpdate.msi

AppleApplicationSupport.msi

(QuickTimeInstallerAdmin.exe එක ඕන නැහැ)

5. QuickTime.msi file එක right click කරල Troubleshoot compatibility තෝරන්න.

දැන් මෙන්න මේ විදිහට scan එකක් ගිහිල්ල Skip Version Check කියන fix එක apply වෙලා කියල කියයි.

දැන් Test the program කියන එක click කරල install කරගන්න.

හරි ගියොත් comment එකක් දාන්න

0

ඔය ප්‍රශ්නේ මටත් ආවා. එක එක දේවල් කරලා බැලුවා. ඔය @Kasun_GFX කියලා තියෙන එකත් මම කරලා බැලුවා. හරි ගියෙම නෑ.

මෙන්න මෙතනින් 7.6 version එක අරන් install කරා. ඒක හරි ගියා.

https://support.apple.com/downloads/quicktime

QuickTime 7.6 for Windows -  https://support.apple.com/kb/DL762?viewlocale=en_US&locale=en_US

Share: