windows 10 version
 
Notifications
Clear all

windows 10 version

2 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

මගේ pc එකේ windows 10 1909 update එක තියෙන්නෙ. මට ඒක windows 10 20H2 october 2020 update එක දාගන්න ඔනේ.windows official site එකේ තියන windows update assistant tool එක දාගෙන update කලොත් මොකද වෙන්නේ?.ඒකෙන් සම්පූර්නයෙන් windows අයෙත් download වෙනව්ද? .

2 Answers
0

ඉස්සෙල්ලාම windows settings>updates & security>windows updates වලින් check for updates කරලා බලන්න. Wifi/ethernet එක metered network කරලා හෝ වෙනත් ක්‍රමයකට updates block කරානම් ඒවා unblock කරන්න.

හැබැයි Microsoft ලා අලුත් update එකකින් සමහර computers වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා දන්නවා නම් ඒ computers වලට update එක දෙන්නේ නැහැ. Microsoft ලා ඒ ප්‍රශ්නය විස්දලා update එක දෙනකම් ඉන්න එක හොදයි.

හැබැයි ඔයාට manually update එක කරන්න ඕනිනම් windows update assistant එකෙන් update කරන්න පුළුවන්. Update එකට අවශ්‍ය files ටික විතරයි download වෙන්නේ.

0
Topic starter

thanks bro

 

Share: