Windows 10 update
 
Notifications
Clear all

Windows 10 update

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

මගෙ Windows 10 එකේ අප්‍ර්‍රේල් 30 වෙනිදා ඉදලා update වෙන්නේ නෑ මේ මැසේජ් එක පෙන්වන වා

There were some problems installing updates, but we'll try again later. If you keep seeing this and want to search the web or contact support for information, this may help: (0x80070424)

1 Answer
0

මේකට කරන්න පුලුවන් පහසුම පිළියම Windows reset කරන එක. Search එකේ "Reset PC" කියල type කරල එන RESET THIS PC වලින් Windows reset කරන එක. මෙතනදි ;sfhk Files, Programs ඒ විදිහටම තියාගෙන Rest කරගන්න පුලුවන්.

 

Share: