windows 10 update
 
Notifications
Clear all

windows 10 update

1 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter

windows 10 වල windows version එක update නොකර අනිත් updates (e.x-:quality updates,driver updates) update කර ගන්න ක්‍රමයක් තියෙනවද ?

1 Answer
0

ඒ update වල විස්තර අරන් වෙන වෙනම serchකරල download  කරන්න පුලුවන්.

intel website එකේ තියෙන update software එක download කරල ඒකෙන් download පුලුවන් intel ඒවනම්.

තව ක්‍රමයක් තියෙඅන්වනම් @ananda එවයි

Share: