Windows 10 to 11 Up...
 
Notifications
Clear all

Windows 10 to 11 Upgrade

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

Lap එක use කරන්නෙ

  • Internet
  • Office Package 2016
  • Programming (PHP, Pascal, Scratch)

App compatibility issues තියේද?

Stability issues තියේද මොකුත්?

Primary PC එකක් තියනව බර වැඩ ඔක්කොටම

1 Answer
0

Windows 11 වලදි මේ Software වලට නම් Issue එකක් නැතුව ඇති. Major Software වලට Support එක තියෙනව. Office 2016 එකට පස්සෙ office 2021 ආව නිසා සමහර විට 2016 Features වල (Advanced Features) ගැටළු - Incompatibilities එන්න හැකියාවක් තියෙන්න පුළුවන්.

Share: