windows 10 task man...
 
Notifications
Clear all

windows 10 task manager

2 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

Opera,Firefox ඕපන් කරාම Task Manager එකෙන් ප්‍රොසෙස් ගොඩක් වෙනව පෙන්නනව ඒ දෙකෙන් .කොහොමද ඒ ගැටලුව විසද ගන්නෙ.වඩා පැහැදිලි වෙන්න SS එක දාල ඇති.

2 Answers
0

අද කලේ browser ගොඩක් එවා වැඩ කරන සාමාන්‍ය විදිහ මෙහෙමයි.

Opera පාවිච්චි කරන්න chromium base එක, එකෙ හැම දේටම වගෙ වෙනම processes පාවිච්චි කරනවා. Browser එකෙ tabs, windows, plugins, extension , ui, updates, download වලට වෙන වෙනම processes තියෙනවා. එ නිසා opera,chrome,edge වගෙ chromium පාවිච්චි කරන browser ඔකොම වගෙ ගොඩක් processes බලාගන්න පුලුවන්.

මෙක නරක දෙයක් නෙමෙයි, ඔයා open කරලා තියෙන tab එකක් හො දාලා තියෙන plugin/extension එකක් crash/stuck උනොත් මුල browser එකම හිර වෙන්නෙ නැ, එ අදාල processes එක වෙනම දුවන නිසා එක browser එකෙ අනිත් කෑලි වලට ප්‍රශ්නයක් නැ.

Mozilla Firefox එකෙ chromium නෙමෙයි පාවිච්චි කරන්නෙ, එ නිසා එච්චර ගොඩක් processes වලට වෙන් වෙන්නෙ නැ. එකේ browser එක processes කීපයකට විතරයි වෙන් කරලා තියෙන්නේ.

Chromium ගැන වැඩි විස්තර : https://www.chromium.org/

0
Topic starter

එලම බොහොම ස්තූතියි

 

Share: