Windows 10 Restart ...
 
Notifications
Clear all

Windows 10 Restart Error

1 Posts
2 Users
0 Reactions
280 Views
0
Topic starter

අයියේ මගේ Computer එක restart කලාම on වෙන්නේ නෑ සමහරක් වෙලාවට black screen එකක් වැටිලා තියෙනවා නැත්නම් වම් පැත්තේ උඩ (-) මෙන්න මේ වගේ ඉරක් නිමි නිමී පත්තු වෙනවා ඇයි ඒ ?? Plug එකෙන් ගලවලා විනාඩි 5ක් විතර තියලා on කලාම තමා on වෙන්නේ

1 Answer
0

Ram එක re-seat කරලා බලන්න, pc power සහ data cable සියල්ලම check කරන්න. තව bios reset එකක් try කරලා බලන්න පුළුවන්.

Share: