Windows 10 Question...
 
Notifications
Clear all

Windows 10 Question 1

1 Posts
2 Users
0 Reactions
178 Views
0
Topic starter

Windows 10 එකේ Copy Computer වලට Install කරන එක අවුලක් නැද්ද?

1 Answer
0

ඒ කියුවෙ crack කරපු එකක්ද crack කරපුවල ජාති දෙකක් එනව එකක් pre crack අනික activate නොකරපු එක. පුලුවන්නම් activate නොකරපු එකක් දාගෙන පස්සෙ මොනාහරි ක්‍රගන්න බලන්න oem key එකක්වත් අරන්. මොකද pre-crack කියන්නෙ ඒකෙ තියෙන ඒව අපි දන්නෙ නෑ ඒක CRACK කරල තියෙන්නෙ කොහොමද කියල එහෙම ඉතින් ඒවගේ එකකින් virus එකක් උනත් එන්න පුලුවන් ඒක නිසා අර වැඩේ කරන්න

Share: