windows 10 product ...
 
Notifications
Clear all

windows 10 product key

1 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

මගෙ MSI gf63 8rc i5 laptop එකක් තියනව.මම පොඩි experiment එකක් කරන්ඩ හිතාගෙන ඉන්නව.windows 10 අයින් කරල mac os එක දාගන්ඩ...youtube https://www.youtube.com/watch?v=fsdDcHS_vtw&t=123s එකේ බලල....
පස්සෙ අයමත් windows 10 දාගෙන අලුත් key එකක් දාන්ඩ ඕනද.....නැවත දැන් තියන key එකම දාන්ඩ බැරිද.....පුලුවන්නම් ඒකම දාන්නෙ කොහොමද කියල කියනවද..........

1 Answer
0

මම නම් එහෙම කරල නෑ ඒත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මම දන්න විදිහටනම්. ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මගෙ යලුවෙක්ට MSI එකකට ransomware එකක් ඇවිත් ආයිත් windows install කරාම full active වුනා කිව්ව. මොකද සාමානයෙන් key එක register වෙන්නෙ motherboard  එකට ඒක නිස අව්ලක් වෙන එකක් නෑ කියල හිතන්ව . 100% sure වෙන්න බෑ

Share: