Windows 10 Pro 21H2...
 
Notifications
Clear all

Windows 10 Pro 21H2(Build 19044.1566)

1 Posts
2 Users
0 Reactions
244 Views
0
Topic starter

Hello,

Mama mage kalin Pc eke activate krpu nethi oem key ekak thiynawa.mama eka use kre ne.hebei mama langadi aluth lap ekak gatta.eke dala thiyenne windows 10 pro 21H2.Ekata e key eka demmata activate wenne ne.troubleshoot krlath beluwa.eth hariyan ne.mokada krnne?

Kalin pc eke thibbe windows 10 pro ver 1809.ekata thama mn scdkey eken key eka gatte.

1 Answer
0

කලින් activate කරන්න පාවිච්චි කරලා නැත්නම් ඒ key එක වැඩ ඕනි, හැබැයි එක වතාවක් හෝ පරණ pc එකට ඒ key එක enter කරා නම් නැවත භාවිතා කරන්න බැහැ. Key එක වැඩ නැති නිසා scdkey ලගෙ support එකට කතාබහ කරලා බලන්න.

Share: