Windows 10 Pro 2019
 
Notifications
Clear all

Windows 10 Pro 2019

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

මගෙ PC එකෙ දැනට තියන්නෙ Windows 10 Enterprice 64 Bid 2015 OS ඒක කිසිම ප්‍ර්‍ර්රශ්නයක් නැතුව හොදටම වැඩ කරනව ඒත් Windows 10 Pro 64 Bid 2019 OS එක Instrol කරහම ටිකක් හිර වෙනව Internet කනෙක්ෂන් කරහම හොදටම හිර වෙනව මවුස් එකත් එක්කම හිර වෙනව මේ OS දෙකේම Drivers ටිකත් හරියටම Instrol වෙනවා    (PC එකේ Parts ටික තමයි මේ Motherboard එක GIGABYTE B85M-DS3H-A    Processor එක Intel Core i3 4160 3.60GHz එකක් 2GB RAM දෙකක් ගහල 4GB කරල තියන්නෙ Graphic Card එකක් නම් නැහැ Onboard VGA  තමයි Yuse කරන්නෙ GB500 Hard Disk 2 ක්  Run වෙනව ) මේකට හේතුව මම දන්නෙ නැ Windows 10 Pro හැර Windows 10 Enterprice/8/8.1/7/XP මේ OS ඔක්කොම හොදටම වැඩකරනව ඒත් මට Yuse කරන්න ඕනෙ Windows 10 Pro

1 Answer
0

win 10 pro eke  wena ISO ekak download karala install karala balanna

Share: