Notifications
Clear all

windows 10 pro

3 Posts
2 Users
0 Reactions
206 Views
0
Topic starter

broo දන්නේ නැති නිසා අහන්නේ...බ්‍රෝ මගේ pc එකේ spect යට දාල තියෙනවා..

vga - gt 710 2gb ddr5

hard දෙකයි - 160gb , 250 gb

මට දැනගන්න ඕනි...මන් මේකට windows 10 pro එක install කරොත් pc එක slow වෙන්න පටන් ගනීද????අනේ හරියටම උත්තරයක් දෙන්නකෝ...

 

(අහ්හ්...orginal cd නෙමෙයි crack කරපු cd එකක් තමයි use කරන්න වෙන්නේ..මොකද ඉතිං ලංකාව දුප්පත් රටක්නේ...හේ හේ....)

3 Answers
0

අවශ්‍යම Specs දාල නැහැනෙ. CPU එක RAM එකත් දාන්න. මේ දෙක තමයි PC එකක Slow වෙන්න හරි Speed වෙන්න හරි බලපාන්නෙ.

කොහොම උනත් Windows 10 වලට minimum requirements වෙන්නෙ

  • Processor: 1 gigahertz (GHz) or faster processoror SoC.
  • RAM: 1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit.
  • Hard disk space: 16 GB for 32-bit OS 20 GB for 64-bit OS.
  • Graphics cardDirectX 9 or later with WDDM 1.0 driver.
  • Display: 800x600.

මේ තමයි අවමය. මේ වලින් Windows 10 Install කරන්න පුලුවන් හැබැයි 2GB RAm එකකින් Word වත් Load කරන්න අමාරුයි.

0
Topic starter

aiyoooo spects dala tynawa aiye screenshot ekeeeeee.... cpu eka core 2 duo E7500 2.9GHz ............ram eka 4GB...mata oni games ehema qulity ekata weda karaida...performance ehema windows 7 ekata wada thiyeida..slow ekak nathuwa...windows 7 aulak na...eth mt hithenawa win 10 pro eke experience ganna..ekaiiiiiiii..kiyannako..games ehema qulity ekata play karanna puluwan wei neda

0
Topic starter

aiyo aiyee...spects dala tynne photo ekeeee.....ane kiyannakoo..games gahanakota ehema aulak wena ekak nddaaaaaaaaaaaaaaaaaaaaaaaa

Share: