Windows 10 original...
 
Notifications
Clear all

Windows 10 original free versions

1 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

Windows 10 එකේ microsoftලම දෙන free version එකෙත් home,pro වගේ versions තියෙනවද?,ඒවාවල තියෙන වෙනස්කම් මොනවද?,ඒවා download කරගන්නෙ කොාහොමද?

1 Answer
0
Quote from janiru sehansa on November 17, 2020, 12:33 pm

Windows 10 එකේ microsoftලම දෙන free version එකෙත් home,pro වගේ versions තියෙනවද?,ඒවාවල තියෙන වෙනස්කම් මොනවද?,ඒවා download කරගන්නෙ කොාහොමද?

windows 10 නම් දැන් free දෙන්නෙ නෑ දන්න විදිහට ඔයාට අදුවටම ගන්න පුලුවන් OEM key එකක් ගත්තොත් ඒක තමා දන්න විදිඅහට ඉස්සරනම් windows 7 අයට free upgrade කරල දුන්න 10 එක දන්න තරමින් ඒක දැන් නෑ

Share: