Windows 10 OEM key
 
Notifications
Clear all

Windows 10 OEM key

1 Posts
2 Users
0 Reactions
232 Views
0
Topic starter

Wndows OEM key ekak dala active karata passe third party virus guard ekak daganna onida ? nathnm Windows eke tyna Windows difender virus guard eka hodada?

1 Answer
0

Windows Activate කරාට පස්සෙ Windows Defender මගින් ලැබෙන ආරක්ෂාව වැඩිවීමක් නැහැ. පරිගණකය පාවිච්චි කරද්දි ආරක්ෂාකාරීව කරන්න අතපසු වෙනවනම්, USB Drives ගහනවනම් වගේ දේවල් පාලනය කරන්න බැරි නම් හොද Antivirus software එකක් දාගන්න එක හොදයි.

Bit Defender එකෙන් නොමිලේ හොද AV එකක් දෙනව. නැත්නම් Kaspersky වගේ AV එකක් ගන්න

Share: