Windows 10 OEM key ...
 
Notifications
Clear all

Windows 10 OEM key දාන privacy එකක්ද?

1 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

මම අද OEM කී එකක් ගත්තා aliexpress එකෙන්. key එක දාල අප්ඩෙට් එහෙම උනාට පස්සෙ සෙටින්ස් වල මැසේජ් එකක් පෙන්නුවා ( some settings are managed by your organization )

ඒ කියන්නෙ මගේ ඩේටා බලන්න පුලුවන් කියලද මේ කී එක අයිති company එකට??

හරියටම දන්න කෙනෙක් විතරක් රිප්ලයි කරන්න

1 Answer
0

මේ message එක අයින් කරන්න මේ guide එකේ steps ටික follow කරලා බලන්න. මේක windows update කරද්දි එන්න පුළුවන් misconfiguration error error එකක් විතරයි. ඔයාගේ data වෙනත් company වලට බලන්න බැහැ.

OEM keys භාවිතා කිරීම legal grey area එකක තියෙන්නේ, මේවාට microsoft customer support ලැබෙන්නේ නැහැ සහ computers අතර transfer කරන්න බැහැ. ඒ හැර ගොඩක් කට්ටිය ප්‍රශ්නයක් නැතුව භාවිතා කරනවා

Share: