Windows 10 OEM Key
 
Notifications
Clear all

Windows 10 OEM Key

2 Posts
3 Users
0 Reactions
165 Views
0
Topic starter

Pc guide eke video eka balala mn windows 10 oem key ekak gaththa ita passe mn eka mage pc ekata dala activate kara mage pc eke tiyenne h110 board ekak mata dn board eka upgrade karanna ona asrock b250 board ekata dn mn ara h110 board ekata dapu key eka b250 board ekata daganna barida ??

2 Answers
0

මම දන්න විදියට නම් Microsoft account එකකත් එකක් link වුනොත් key එක එහෙම use කරන්න පුලුවන් හැබැයි 100%  sure කියන්න නම් බැ.

0

OEM Key එකක් Activate වෙන්නෙ motherboard සහ CPU එකට හැදෙන Unique Code එකකින්. මේක Motherboard / CPU එකක් වගේ ලොකු part එකක් වෙනස් කලොත් Deactivate වෙන්න පුලුවන්.

නමුත් අලුත් Motherboard එක දාන්න කලින් පරණ motherboard Drivers ඔක්කොම අයින් කරල අලුත් Motherboard එක මාරු කරල පරණ විදිහටම Hard එකෙන් Boot කරන්න.

බොහෝ විට වැඩ කරන්න හැකියාවක් තියෙනව. නමුත් Sure කරන්න නම් බැහැ.

Share: