Windows 10 OEM acti...
 
Notifications
Clear all

Windows 10 OEM activation.

1 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

මා මිලදී ගනු ලැබුවේ genuine windows 10 අන්තර්ගත Dell laptop පරිගණකයකි.( OEM  Activation - Windows is activated with a digital license.) මම පරිගණකය තුළ Windows administration account එකලෙස පවත්වාගෙන යනු ලබන්නේ local account එකක් පමණි.

  1. පසුකාලිනව කිසියම් hardware replacement එකක් හෝ Windows crash වීම නිසා නැවත Windows re-install කිරීමට සිදුවුවහොත්,  එසේ install කරනු ලබන windows 10 automatically active වීම සිදුවේද?
  2. Online Microsoft account එකකට laptop එක කිසිදා සම්බන්ධ කර නොතිබීම නැවත මෙලෙස Windows 10 re-install කළ පසු active වීමට බාධාවක් වේ ද?
  3. මම command prompt එක භාවිතා කර Windows product key එක සොයා ගත්තා. නමුත් මේ ආකාරයෙන් නැවත Windows re-install කළ පසු මෙම product OEM key යොදා නැවත laptop පරිගණකයේ  Windows active කර ගත හැකිද?

 

1 Answer
0

OEM key එකක් අදාල hardware එකට සම්බන්ධ වෙලා තියෙන්නේ, ඒ නිසා සාමාන්‍යයෙන් windows re-install එකක් කරොත් automatically oem key එකෙන් activate වෙනවා. හැබැයි සමහර අවස්ථාවක automatically activate නොවෙන්න පුළුවන්, එහිදී license key එක ලියා තබාගැනීම හෝ Microsoft account එක link කරලා තැබීමෙන් windows නැවත activate කරගැනීමට භාවිතා කරන්න පුළුවන්.

Motherboards වෙනසක් කිරිමක් වගේ ලොකු hardware වෙනසක් කරොත් oem key එක වැඩි නැතුව යන්න පුළුවන්.

Share: