Windows 10 Not supp...
 
Notifications
Clear all

Windows 10 Not supported

0 Posts
1 Users
0 Reactions
120 Views
0
Topic starter

මම කලින් භාවිතා කලේ Core2duo ප්‍රොසෙසර් එකක් හා 4GB RAM සහිත පරිගණකයක්. එයට Intel Xeon E5420 64-bit ප්‍රොසෙසර් එකක හා 6GB RAM එකක් ලෙස update එකක් කලා. Gigabyte G41 Motherboard එකක් භාවිතා කරන්නේ. Core2duo තියන විට Windows 10 සමග වැඩ කල හැකි වුවත් Intel Xeon update  එකෙන් පසුව Windows 10 install කල නොහැකියි.. මෙයට හේතුව කුමක්ද?

විසඳුම කුමක්ද?
Share: