Windows 10 not boot...
 
Notifications
Clear all

Windows 10 not booting up

4 Posts
3 Users
0 Reactions
250 Views
0
Topic starter

මගේ gaming pc එකට bios update කරන්නේ නැතුව මුලින්ම windows ගහන්න හැදුවා..ඒත් pen එක ගහලා pc එක open උනාම erro එකක් වැටෙනවානෙ.මේකට මොකක්ද කරන්න ඕනි

4 Answers
0

ඔයාට ලැබෙන error එක මොකක් ද?

0
Topic starter
  • 0xc000000d erro BCD file missing
0

ඔයාගේ hard drive එකේ කලින් windows install කරලා ද තියෙන්නේ? කොහොමද bootable usb pen drive එක හැදුවේ?

Windows media creation tool එකෙන් bootable usb එක හදලා try කරලා බලන්න.

සාමාන්‍යයෙන් windows install කරන්න motherboards bios එක update කරන්න අවශ්‍යම නැහැ.

0

https://www.youtube.com/watch?v=Y8-s_Az8URw&ab

Share: