Windows 10 machine ...
 
Notifications
Clear all

Windows 10 machine ekkta windows 7

3 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

Mama aluthen machine ekak assemble kara gththa,eke processor eka Core i3 10th gen thiyenne, motherboard eka Asus prime H510 board eka,ekata windows 10 damme,eth software issue ekak nisa mt OS eka downgrade karanna oni windows 7 32bit walata,eth eka karaddi pahala photo eke thiyana error eka enawa,ekata mkkd krnn oni???

 

3 Answers
0

Windows setup iso එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, වෙන අලුත් iso/intsaller එකකින් download කරලා try කරලා බලන්න

0
Topic starter

Try Karane aiye,eth me msg ekamai enne

0

එහෙම නම් win7 වල අලුත් intel generation cpu වලට official support නැති නිසා කිසියම් ගැටලුවක් ඇති. ඒ නිසා Window 10 භාවිතා කරන්න වෙයි.

Share: