Windows 10 LAN file...
 
Notifications
Clear all

Windows 10 LAN file sharing problem

2 Posts
2 Users
0 Reactions
228 Views
0
Topic starter

මගෙ desktop එක router එකට lan cable එකෙන් connect කරල තියෙන්නෙ.

Laptop එක ඒ රවුටරේටම wifi වලින් connect කරල තියෙන්නෙ.

ප්‍රශ්නෙ මේකයි. ඔය දෙක අතරෙ file sharing කරන්න config කලාට desktop එක lap එකේ පෙන්නන්නෙ නෑ. Lap එක desktop එකේ කිසි අවුලක් නැතුව පෙන්නනව. දෙකේම කිසිම වෙනසක් නැතුව එකම විදියට settings හැදුවෙ. ip address පවා හරියට හදල බැලුව.  විසඳුමක් තියෙයිද 🤔

2 Answers
0

Control Panel>network & internet>network & sharing center>advance sharing settings වල

  •  private & guest network > "turn on network discovery"
  •  All network > "turn of password protected sharing"

Laptop & PC දෙකේම මේ options දාලා බලන්න. මේ settings reset කරන්න file transfers ඉවර උනාම.

තව file sharing වලට resillo sync වගේ 3rd party apps භාවිතා කරන්න පුලුවන්, ඒවල setup එක ලේසි.

0
Topic starter

ඔය සෙටින්ග්ස් ඔක්කොම ට්‍රයි කලා හරි යන්නෙම නෑ. 3rd party software එකක් පාවිච්චි කරන්නම වෙයි වගෙ.

Share: