windows 10 installa...
 
Notifications
Clear all

windows 10 installation error

5 Posts
2 Users
0 Reactions
258 Views
0
Topic starter

Sorry, We’re Having Trouble Determining If Your PC Can Run Windows 10

windows 10 wlt upgrade karanna ba mehema anawa mokada karanna puluwan

5 Answers
0

ඔයාගේ PC එක windows 10 system requirements වලට ප්‍රමාණවත් වෙන්න ඕනි.

Hard drive C: partition එකේ free space 30gb වගේ තියෙනවා ද බලන්න. Windows disk management ගිහිල්ලා c: partition right click කරලා එක active කරලා ද තියෙන්නේ බලන්න.

0
Topic starter

c eke eda tiyenawa active na mokada karanna oni

0

Disk manager එකේ C: එක right click කරලා mark partition as active ඔබන්න.

0
Topic starter

active karala instrall karaddi blue screen ekak enawaneh

0

එහෙම නම් windows upgrade නොකර අලුතෙන්ම windows 10 install කරන්න බලන්න. C: එකේ තියෙන වටිනා files ටික වෙන තැනකට backup කරලා ඉන්න.

Share: