windows 10 install ...
 
Notifications
Clear all

windows 10 install error

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

මොකද්ද මේ අවුල

වින්ඩෝස් දාන හාඩ් එක, වින්ඩොස් කොපි එක, යූස් කරපු පෙන් එක තුනම මාරු කරලත් ට්‍රියි කරා ඒත් ඕකමයි එන්නේ

1 Answer
0
Quote from Waruna jeewantha on October 18, 2020, 5:48 pm

මොකද්ද මේ අවුල

වින්ඩෝස් දාන හාඩ් එක, වින්ඩොස් කොපි එක, යූස් කරපු පෙන් එක තුනම මාරු කරලත් ට්‍රියි කරා ඒත් ඕකමයි එන්නේ

ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ windows installation එකෙත් නෙමෙයි ඒකත් පහල layer එකේ තිඋයෙන boot config file වල ඒක හදන එක bootrec config වලට ගිහින් code run එකක් ඕනෙ cmd එකෙන් මේ link එකේ video එකක් ඇති ඒක පොඩ්ඩක් බලන්න

Share: