Windows 10 Home to ...
 
Notifications
Clear all

Windows 10 Home to Pro Upgrading

0 Posts
1 Users
0 Reactions
204 Views
0
Topic starter

අයියේ, windows 10 Home edition එකේ ඉදලා pro edition එකට upgrade කරගන්න online OEM සහ retail keys විකුණන sites කීපයකටම ගිහින් බැලුවා. මේ හැම එක්කින්ම එකම product key එකක් තමා දෙන්නේ. මේකේ suspicious ගතියක් හිතුනා. අයියේ පොඩ්ඩක් මේක ගැන පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

Share: