Windows 10 get stuc...
 
Notifications
Clear all

Windows 10 get stuck

1 Posts
2 Users
0 Reactions
230 Views
0
Topic starter

මගෙ තියෙන්නේ windows 10 20H2 update එක. ඒක ගොඩක් stuck වෙනවා. කොහොමද windows 1809 version එක දාගන්නේ

1 Answer
0

ඉස්සෙල්ලාම මේ steps ටිකක් follow කරලා බලන්න.

https://youtu.be/uS0smWDaY3A

සාමාන්‍ය පරණ windows version වලට යන එක සුදුසු නැහැ bugs සහ vulnerability තියෙන නිසා. ඔයාට අවශ්‍ය නම් windows settings>update & security>windows update>view update history>unsitall updates හරහා අලුත්ම updates අයින් කරන්න පුළුවන්.

Share: