windows 10 genuine ...
 
Notifications
Clear all

windows 10 genuine key

1 Posts
2 Users
0 Reactions
178 Views
0
Topic starter

api genuine key ekak dammahama eka expire wenawada samanyen genuine key ekak kiyak wage wenawada?

1 Answer
0

https://youtu.be/1aKsADw8TEs

https://youtu.be/KGJBpSUy8kQ

මෙ Videos දෙක බලන්න. ඔයාගේ MB එකයි Processor එකයි එකක් හැදුන Unik Code එකකින් තමයි Key එක Save වෙන්නේ ඔයාට එකම PC එකක නම් ගොඩක් කල් Use කරන්න පුලුවන් හැබැයි Key එක Microsoft Account එකට වගේ Link කරලා තියාගත්තොත් සැහෙන කාලයක් Use කරන්න පුලුවන් හැබැයි ඒ Account එකම Use කරන්න ඕනේ.

Share: