Windows 10 genuine ...
 
Notifications
Clear all

Windows 10 genuine Key

1 Posts
2 Users
0 Reactions
223 Views
0
Topic starter

මම cdk සයිට් එකෙන් windows key එකක් buy කලා.දැන් මම ඒ key එක pc එකට දැම්ම.දැන් මට ඉස්සරහට එන ඕනම update එකක් update කරන්න පුලුවන්ද?.Update කරාට දැන් ප්‍රශ්නයක් නැද්ද?

1 Answer
0

කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ එක build video එකක ඇති key එකක් දාන විදිහ ඒ විදිහට දාන්න. එහෙම දැම්මට පස්සෙ අව්ලක් නෑ

Share: