Windows 10 Freezed ...
 
Notifications
Clear all

Windows 10 Freezed after installing Windows to the M.2 SSD

0 Posts
1 Users
0 Reactions
109 Views
0
Topic starter

මම වින්ඩෝස් 10 Apacer SSD එකට දැම්මා. PC එක ඔන් වෙනවා. හිටපු ගමං login screen එකේදි freeze වෙනවා. නැත්තම් විනාඩි 4ක් වගේ ගිහිං freeze වෙනවා. මොකද්ද කරන්න පුලුවන් ?

MSI -H410M-A motherboard

Share: