windows 10 error
 
Notifications
Clear all

windows 10 error

1 Posts
2 Users
0 Reactions
204 Views
0
Topic starter

අයියේ මම pc එකේ premiere pro , after effect , heavy softwares use කරගෙන ඉන්නකොට එක පාරටම WHEA correctable error එක එනවා. මම ඊට පස්සේ os crashing එකක් වෙන්න ඇති කියලා පරණ windows 10 pro එක අයින් කරලා windows 10 pro October update version එක install කළා.ඒත් අර error එක ආපසු ආවා. මම ඊටපස්සේ Google search කරලා බැලුවා. ඒකේ කියලා තිබ්බා software issue එකක් හරි hardware issue එකක් හරි වෙන්න ඇති කියලා. ඊට පස්සේ hard disk health check කළා, ram health check කළා, cables ports check කළා, CMD SFC scan කරලා fix කරලා බැලුවා, windows memory diagnostic tool test කලා.fix වුනේ නෑ. විසදුමක් දෙන්න !!!

1 Answer
0

මේක එකපාරටම ද වෙන්න පටන් ගත්තේ?

තව පොඩි දේවල් ටිකක් try කරලා බලන්න . BIOS reset කරන්න, RAM ටික ගලවලා ගහන්න, prime95 software CPU stress test එකක් run කරලා බලන්න. Furmark හරහා gpu stress test එකක් කරන්න.

Share: