windows 10 Enterpri...
 
Notifications
Clear all

windows 10 Enterprise to Pro Upgrade

2 Posts
2 Users
0 Reactions
160 Views
0
Topic starter

මන් ගාව තියෙන්නේ windows 10 enterprise crack කරලා ,, මට ඕනේ වින් 10 pro වලට යන්න ,, ෆොර්මැට් නොකර iso එක මවුන්ට් කරලා upgrade කරලා ගන්න පුලුවන්ද? crack කරලා තමා දැනට පාවිච්චි කරන්නේ,, enterprise to pro upgrade වෙයි ද?

2 Answers
0

Windows 10 enterprise කියන්නේ windows 10 pro එකට වඩා හොඳ version එකක්. ඔයා windows 10 pro එකට මාරු වෙනවා කියන්නේ downgrade එකක්.

Windows 10 වල එක එක editions අතර මාරු වෙන්න license key එක manually මරු කරන්න හො windows store එකෙන් liclicense එක ගන්න විතරයි ඔනි, windows automatically අවශ්‍ය extra files download කරලා upgrade වෙනවා. අලුත් windows re-install කරන්න ඔනි නැ.

Crack භාවිතා කිරිම recommend නැ, original license key එකක් ගන්න බලන්න. Pcguide lk channel  එකෙ මෙ ගැන videos කිපයක්ම තියෙනවා, එවා බලන්න.

0
Topic starter

thankx man pro yanne nathuwa enterprise eka update kranwa, key ekak ganna one man dakka pc guide eke dala thibba retails da oem key ganna widihak,e key ekak awurudu kiyak puluwnda?

Share: