windows 10 download
 
Notifications
Clear all

windows 10 download

3 Posts
2 Users
0 Reactions
185 Views
0
Topic starter

microsoft site aken computar akata windows 10 download karanakota anne tool akakne. namuth a link akama andoid phone aken giyama direct windows 10 download karanna pluwan. mekata computer ake  chrome web store aken user agent akak add karala aken andoid phone akak select karama idm aken ikmanata windows 10 download  karanna pluwan a widihata windows download karana aka hodada.

user agent link         https://chrome.google.com/webstore/detail/user-agent-switcher-for-g/ffhkkpnppgnfaobgihpdblnhmmbodake

3 Answers
0

Tool එක දීල තියෙන්නෙ ඕනම කෙනෙකුට වැඩිය technical දැනුමක් නැතුව උනත් තමන්ට ඕන කරන DVD එක USB එක හදාගන්න පහසුවෙන්න. ඔයා කියන විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙ කිසිම වෙනසක් නැහැ. Download වෙන්නෙ එකම ISO file එක.

0
Topic starter

thanx. oyage video aka dakkama thama mata meka mathak une.

 

0

ගොඩක් හොදයි මේ වගේ දෙයක් බෙදාගත්ත එක. තවත් කෙනෙකුට වැදගත් වෙන්න පුලුවන්.

Share: