windows 10 Digital ...
 
Notifications
Clear all

windows 10 Digital license

5 Posts
3 Users
0 Reactions
172 Views
0
Topic starter

windows 10 pro official site එකෙන් download කරලා install කලේ.   OEM key එකක් දාලා activate කලෙත් නෑ .  activated with a digital license linked to your microsoft account කියලා පෙන්නන්නේ. මේක කොච්චර කාලෙකට active ද?. දැන් මාසයක් වෙනවා install කරලා.

5 Answers
0

ඔයාගේ Microsoft account එකට genuine license එකක් link වෙලා ඇත්තේ, ඒ account එකෙන් login උනාම auto license එක apply වෙනවා. Windows license එකක් දිගටම activate වෙලා තියෙනවා, expire වෙන්නේ නැහැ.

0
Topic starter

මන් එහෙම එකක් දාලා නෑනේ. format කරන්න කලින් තිබ්බෙත් active version එකක්. ඒක shop එකෙන් දාල දුන්න එක.  ඒකත් genuin නෙවෙයි මන් හිතන්නෙ.  මගෙ ms school learn account එකකුත් තියෙනවා. ඒකත් teams වලට විතරයි sign up කරලා තියෙන්නෙ.

ඒක free license එක්ක්ද?

0

Windows settings>Accounts යටතේ බලන්න login වෙලා ඉන්න Microsoft accounts මොනවද කියලා. ඒ account එකට web broswer එකෙන් login වෙලා devices යටතේ ඔයාගේ PC එක තියෙනවා නම් එකට windows license එක link වෙලා තියෙන්න.

0
Quote from Haritha Weerathunga on July 6, 2021, 1:46 pm

Windows settings>Accounts යටතේ බලන්න login වෙලා ඉන්න Microsoft accounts මොනවද කියලා. ඒ account එකට web broswer එකෙන් login වෙලා devices යටතේ ඔයාගේ PC එක තියෙනවා නම් එකට windows license එක link වෙලා තියෙන්න.

api oem key ekak dala Windows 10 activate karala pc eka format karala aye windows gahuwot aye e key ekama dala windows activate karaganna barida?

0

@nidula-yasan

OEM key එක PC hardware එකට සම්බන්ද වෙලා තියෙන්නේ. එතකොට windows re-install කරොත් automatically key එකෙන් activate වෙනවා. හැබැයි ලොකු hardware වෙනසක් කරොත් active නොවෙන්න පුළුවන්, එතකොට මේ official Microsoft guide එක බලන්න.

Share: