Windows 10 data usa...
 
Notifications
Clear all

Windows 10 data usage

2 Posts
2 Users
0 Reactions
156 Views
0
Topic starter

Win 10 වල update වලට data කැපෙන එකට video එකක් දාලා තිබ්බනේ,ඒක සුපිරි වැඩක්.මට තියෙන ප්‍රෂ්නේ win 10 වල update වලට අමතරව තව මොනවගේ දේවල් වලට අපේ data කැපෙන්ඩ පුලුවන්ද?🤔

2 Answers
0

ඔයාගේ computer එකේ install කරලා තියෙන අනිත් software වලත් auto-updates තියෙන්න පුළුවන්, ඒ software වල settings/preferences ගිහිල්ලා බලන්න.

Steam/ Epic games updates, Virus guards, Microsoft store apps, graphic card drivers, java වගේ ගොඩක් auto-updates තියෙන්නේ පුළුවන්.

Glasswire වගේ software එකකින් data use කරන software බලන්න පුළුවන්.

https://youtu.be/ymGpu9nAtyE

0
Topic starter

Thanks brother

Share: