Windows 10 Auto Act...
 
Notifications
Clear all

Windows 10 Auto Activate

6 Posts
2 Users
0 Reactions
270 Views
0
Topic starter

lap එක ගන්නකොට Genuine windows 10 single Home Language, Install කරලා Activate කරලා තිබ්බේ.එතකොට තිබ්බෙත් Partition දෙකයි(C partition and D partition ). විවිධ හේතුනිසා දෙතුම්පාරක් විතර lap එක format කරලා Windows 10 install කරා. ඒ එකපාරකවකත් installation එක අතරතුර OS Edition එක තෝරන්න ආවෙත් නෑ. install වෙලා ඉවර වෙලා setting වල බලනකොට OS එක Activate වෙලා. ඒ හැම පාරම install වෙලා තියෙන්නේ single Home Language. එහෙම වෙන්න හේතුව මොකද් ද...???

6 Answers
0

Windows installer එකට අලුත්ම iso version එකද භාවිතා කරේ? Microsoft site එකෙන් mediacreationtool හරහා අලුත්ම iso එක ගන්න පුළුවන්, එතකොට windows installation process එකේදි "i don't have product key" තේරුවොත් windows 10 home/pro/education වගේ edition තෝරන්න screen එකක් ලැබෙනවා.

දැනටම home lisence එකක් තියෙනවා නම් windows reinstall වෙද්දී ඒ lisence එක auto activate වෙනවා.

Windows 10 home edition එක pro/enterprise upgrade කරන්න ඕනි නම් ලේසිම ක්‍රමය Settings > Updates and Security > Activation > change lisence key එකේ win10 pro lisence key එකක් enter කරන්න, එතකොට upgrade එක වෙනවා.

0
Topic starter

home lisence එක තියනවා. windows health care app ඒකෙන් win 11 install කරන්න පුලුවන්ද කියලා check කරා. lap එකට දාන්න පුලුවන් කියලා ආවා. win 11 එක fresh install එකක් කරොත් ඒකත් Auto Activate වෙනවද...???

0
Topic starter

home lisence එකක් තියෙනවා. Windows health care app එකෙන් check කරා win 11 install කරන්න පුලුවන්ද කියලා. insatall කරන්න පුලුවන් කියලා ආවා. win 11 එක fresh install ඒකක් ‌කරොත් win 10 ‌licence key එකෙන් win 11 එකත් auto Activate වෙයි ද...???

0
Topic starter
Quote from Haritha Weerathunga on September 1, 2021, 2:01 pm

Share: