WINDOWS 10 activati...
 
Notifications
Clear all

WINDOWS 10 activation key වල මිල පිලිබද

3 Posts
3 Users
0 Reactions
230 Views
0
Topic starter

Pcguide අයියගේ videos වල පෙන්නන cdk website එකේ තියෙන windows activation key එකල් 3000-4000 වගේ වෙනව.නමුත් aliexpress වගේ එකක් තියෙනව 800-1000 වගේ activation keys.ඒව දා ගෙන check කරාම වටෙන්නේ ඒවා crack ඒවා නෙමෙයි කියලා .මෙහෙම විවිද ගනන් වලින් තියෙන activation key  වල වෙනස මොකක්ද

3 Answers
0

ow aiyye maath dakala tyenawa fb eke ehema 1000tath wada aduwen oem keys wikunanwana ewagenuth windows activate wenawa?

plz explain

0

ගන්න කලින් contact කරල අහල බලන්න key එකේ type එක මොකක්ද කියල ගොඩක් වෙලාවට OEM key එකක් තමයි ඔහොම දෙන්නෙ. OEM key එක්ක කියල කියන්නෙ මොකක්ද කියල බලන්න අපේ Youtube channel එකේ video එකක් ඇති pcguidelk oem keys කියල search කරල බලන්න

0
Topic starter

Ow eka OEM key ekak thama

 

Share: