windows 10 & 8.1 64...
 
Notifications
Clear all

windows 10 & 8.1 64bit installation

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

මගෙ PC එකේ තියෙන්නේ DuelCore  E 5700 64Bit ප්‍රොසෙසර් එකක්. එකට Windows 7 64bit OS එක වැඩකරනවා එත් windows 8.1 & windows 10 64bit OS දාන්ට යද්දී "CompareExchange 128" මෙන්න මේ Error  eaka එනවා Boot වෙද්දී 64bit  OS එක දාන්ට Try කරොත් එක දිගටම Restart වෙනවා මේ අව්ල හදාගන්ට විදියක් තියනවද ? (හැබැයි මේ OS 2 ම 32Bit version එක වැඩකරනවා)

1 Answer
0

ඒකනම් hardware incompatibility එකක් ගොඩක් තැන්වල ඕකට හරි උත්තරය්ක් නෑ ඒත් පුලුවන්නම් bios settings වල feature එකක් තියෙනවද බලන්න ඕක ගැන කියල. bios reset කරල බලන්න. manufacture ගෙ site එකට ගිහින් බලන්න bios update එකක් තියෙනවද කියල සමහර වෙලාවට ඒකකින් හදල තියෙන්න පුලුවන්

Share: