Notifications
Clear all

windows 10

2 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

windows 10

update wena eka  permanent off karannama barida...

2 Answers
0

Windows 10 updates off කරන එක recommended නැ. Windows update වලින් ගොඩක් malware/vulnerabilities වලට එරෙහිව patch දෙනවා. තව dark mode, game bar වගෙ features උත් හම්බෙනවා update වලින්.

හැබැයි ඔයාට updates off කරන්න ඔනිනම් ලෙසි වැඩක් තමයි ඔයාගෙ ගෙදර network එක set as metered connection කරන්න.

Windows settings> Network & Internet> ගෙදර network එකෙ properties යන්න > එතනදී set as metered connection දෙන්න

මෙහෙම කරාම windows ලොකු updates download කරන්නෙ නැ එ network එකෙන්, එතකොට data ඉතුරු කරගන්න පුලුවන්.

ඔයා ඔකොම සම්පුර්ණයෙන්ම update off කරන්න කවදාවත් update නොවෙන්න google search එකක් කරලා tutorial හොයාගන්න පුලුවන්. හැබැයි මං කලින් කිව්වා වගෙ මෙහෙම කරන එක recommend නැ.

0
Topic starter

thanks bro.....

Share: