Notifications
Clear all

windows 10

1 Posts
2 Users
0 Reactions
289 Views
0
Topic starter

windows 10 dapuwama passe pc eka shot down karath fan weda karanawa ai e...wisadumak denna

 

1 Answer
0

ගොඩක් වෙලාවට drivers වල ප්‍රශ්නයක් ඇත්තෙ නැත්නම් bios වල motherboard එකේ model එකේ site එකට ගිහින් අලුත් drivers download කරගන්න කරල ඒක install කරල. pc එක shut down කරල plug එකෙන් ගලවල battery එක ගලවල තත්පර කිහිපයක් තියල ආඉත් ගහල pc එක on කරන්න. කරල බලන්න

Share: