Windows 10 20H2 Cor...
 
Notifications
Clear all

Windows 10 20H2 Cortana

2 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

Windows 10 20H2 update කරාම Cortana වල සමහර settings පෙන්නෙ නෑ.

  • Music Provider settings පෙන්නන්නෙ නෑ

What to Do?

  • මට Music Provider වෙනස් කරන්න ඕන
2 Answers
0

Microsoft ලා 20H1 වලින් cortana වල සාමාන්‍ය features ගොඩක් අයින් කරා (music providers අයින් කරා), දැන් එක businesses user ලාට වැඩිපුර focus කරපු productivity app එකක් කරන්න ලු යන්නේ.

https://www.zdnet.com/article/microsoft-is-discontinuing-cortana-consumer-skills-starting-with-windows-10-20h1/

0
Topic starter

Thank you

Share: