Windows 10, 2004 up...
 
Notifications
Clear all

Windows 10, 2004 update අවුල.

2 Posts
2 Users
0 Reactions
216 Views
0
Topic starter

අන්තිම දුන්න windows 10, 2004 update එක දාගත්ත අය ඉන්නව ද?, මම ඒ update එක දාගත්තම

Windows on වෙන්න ගොඩක් වෙලාව ගියා.

Password දෙන තැනට ආවම display පෙන්නන්නේ නැතුව ටිකක් වෙලාව ගියා.

Windows lag වෙනවා නිතරම.

අන්තිමට දාපු update, uninstall කරාට වැඩක් වුනේ නෑ.

මේවගේ අවුල් ගිය අය ඉන්නවද.., මොකද කරන්නේ මේවට..

2 Answers
0

ඊට පස්ස‌ේ windows 10 20h2 update එක දාල බැලුවද ? update එක install වෙද්දි මග දි හිර වෙනවද ?

0
Topic starter

ඔය update එක ආවේ නෑ.., 2004න්  hard use එක 100% ගියා නිකනුත්...

Share: